hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 11:24



ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණයත් එක්ක මේ දවස්වල හැමෝම කතා කරන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක්‍රීඩකයන් අතර වඩාත් කඩවසම් රුවක් හිමි චාමික කරුණාරත්න ගැන තමයි මේ දවස්වල තරුණියන් නම් වැඩියෙන් කතා කරන්නේ. 

චාමිකගේ කඩවසම් පෞරුෂය, සුන්දර සිනහව වගේම දක්ෂතාව නිසා බොහෝ තරුණියන් තමන්ගේ ක්‍රෂ් එක කරගෙන ඉන්නේ චාමිකවලු.

ඉතින් මේ අපේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක ඊයේ කෙල්ල්ලන්ගේ හිත් බින්දා කියලා තමයි ආරංචිය.

ඒ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් චාමික දිල්කි උරේෂා එක්ක ගීතයක් ගායනා කිරීමයි.