2022 සැප්‍තැම්‍බර් 14, ප.ව. 4:11
ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණයත් එක්ක මේ දවස්වල හැමෝම කතා කරන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක්‍රීඩකයන් අතර වඩාත් කඩවසම් රුවක් හිමි චාමික කරුණාරත්න ගැන තමයි මේ දවස්වල තරුණියන් නම් වැඩියෙන් කතා කරන්නේ.
චාමිකගේ කඩවසම් පෞරුෂය, සුන්දර සිනහව වගේම දක්ෂතාව නිසා බොහෝ තරුණියන් තමන්ගේ ක්‍රෂ් එක කරගෙන ඉන්නේ චාමිකවලු.
මේ දවස්වල චාමිකගේ වීඩියෝ පටයක් සමාජ ජාලාවල සැරිසරනවා.
මේ වීඩියෝ පටයට තරුණියන්ගෙන් නම් ලැබුණේ කියගන්න බැරි තරම් ඉහළ ප්‍රතිචාර ගොඩක්.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14