hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 16, ප.ව. 5:46



සිරස මාධ්‍ය ජාලයේ, සිරස ටීවී නාලිකාවේ සහ නිවුස් ෆස්ට් නිවේදිකාවක ලෙස කටයුතු කළ ජනප්‍රිය නිවේදිකා චානු දිසානායක අද සිට ස්වර්ණවාහිනී Live at 8 නිවේදිකාවක ලෙස එක්ව තිබෙනවා.

ඇය මීට පෙර සිරස ටීවී නාලිකාවේ විකාශය වූ අතිශය ජනප්‍රියත්වයට පත් සිරස පෙන්ටත්ලන් වැඩසටහන ඉදිරිපත් කළ අතර Maharaja Entertainments (MEntertainments) නිෂ්පාදනය කළ UTurn චිත්‍රපටයේ ප්‍රධාන නිළියක ලෙස ද රංගනයෙන් දායක වුණා.

ඒ ගැන චානු සිය මුහුණුපොතට සටහනක් එකතු කර තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: