2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:16
අපි දකින හැම ලස්සන සිනහවක් පිටුපසම කියන්න බැරි තරම් ලොකු කඳුළු කතාවක් හැංගිලා තියෙනවා.
යුරේනි නොෂිකා කියන්නේ අද කැමරාව ඉස්සරහා කොච්චර දීප්තිමත්ව හිනාවුණත්, පොඩි කාලේ ඉඳන්ම දරාගන්න බැරි තරම් අසීමිත විදිහට දුක් වින්ද කෙල්ලෙක්.
කුඩා කාලයේදීම දෙමාපියන් අහිමි වුණු ඇයට, ජීවිතයේ එකම සෙවනැල්ල වුණේ ඇගේ ආච්චි. එක වැඩසටහනකදී ඇය හදවතින්ම කියනවා, “පොඩි කාලේ ආච්චි මට අවුරුද්දටම අරන් දුන්නේ එකම එක ගවුමයි… ඒත් අද මට ලෝකයේ තියෙන ඕනෑම ගණන් අධික ඇඳුමක් වුණත් තනියම ගන්න පුළුවන්” කියලා.
ඕනෑම කෙල්ලෙකුට යුරේනිගේ ජීවිතයෙන් ගන්න තියෙන දෙයක් තමයි,ජීවිතයට කොච්චර ප්රශ්න, කඳුළු ආවත් වැටෙන්නේ නැතුව, මහන්සි වෙලා ඉගෙනගෙන තමන්ගේම මහන්සියෙන් නැගී සිටීම.
තමන්ගේම උත්සාහයෙන් සල්ලි හම්බකරන කාලෙක වුණත්, ඔළුව උදුම්මගන්නේ නැතුව සමාජයේ බුද්ධිමත් විදිහට හැසිරීමත් එයාගේ තියෙන හොඳ ගතිගුණයක්
”මිනිස්සුන්ට තමයි ප්රශ්න එන්නේ” කියලා ඕනෑම ප්රශ්නයක් හදවතින්ම සතුටින් බාරගෙන, කවදාවත් නොවැටී සිනහවෙන් මුහුණ දීමේ ඒ පුදුමාකාර ශක්තියකුත් යුරේනිට තියෙනවා
”වැඩියෙන්ම හිනාවුණේ වැඩියෙන්ම දුක් වින්ද මිනිස්සු” කියන කතාවට හොඳම උදාහරණය යුරේනි.
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26