2024 ජූනි 14, පෙ.ව. 12:02
 
            
දේශගුණික විපර්යාසවල බලපෑමෙන් මදුරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වීමත් සමඟ ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය ඇතුලු යුරෝපා රටවල් 13ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.
ලොව වඩා ආක්‍රමණශීලි ඊඩිස් ඇල්බෝ පික්ටර්ස් හෙවත් ආසියානු කොටි මදුරුවා, කලාපයේ ව්‍යාප්ත වීම ඊට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ලබන මාසයේ ආරම්භ වන පැරිස් ඔලිම්පික් උළෙලත් සමඟ රෝගය තවදුරටත් ඉහළ යනු ඇති බවටයි යුරෝපීය රෝග නිවාරණ සහ පාලන ම්‍යධස්ථානය විශ්වාසය පළ කළේ.
2022 වසරේදී යුරෝපයෙන් ඩෙංගු රෝගීන් 71 දෙනෙකු වාර්තා වී තිබූ අතර, පසුගිය වසරේ එය 130 දක්වා ඉහල ගොස් තිබෙනවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25