2024 මැයි 22, පෙ.ව. 12:02
ඒ වෘත්තිය ගැන ගොඩක් දෙනෙක් හිතන්නේ ඉතා සරලව වුණත්, ඒක සංකීර්ණ වෘත්තියක්.
ගුවන් සේවිකාවක් විදිහට ඇය උඩුගුවනේ ගතකරන කාලය තුළදී ඕනෑම අභියෝගයකට මුහුණදෙන්න ගුවන් සේවිකාවකට හැකියාව තියෙන්න ඕන.
ඒ වගේමයි සුරූපී බව, ආචාරශීලීත්වය වගේම ලැබෙන ඕනෑම අභියෝගයක් ඒ වෘත්තිය තුළදී භාරගන්නම සූදානම් වෙන්නම ඕන.
ඉතින් දේශානි නෙහාරා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන සුරූපී රංගන ශිල්පිනියක්.
ඇය මේ වෙද්දී විදේශීය ගුවන් සමාගමක් එක්ක එකතු වෙලා වැඩකටයුතු කරනවා.
ඒ වගේම තමයි, ඇය සේවට බැඳුන කෙටි කාලයට මොන තරම් අහියෝග ආවාද කියන එක ඇය කොපිචැට් එක්ක එකතු වෙලා බෙදාගෙන තිබුණා..
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19