2024 ජූනි 17, පෙ.ව. 12:03
සංගීත් සතරසිංහ වගේම දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිත ද්විත්වයක්.
ඒ දෙන්නා පසුගිය දවසක විදෙස්ගත වෙන්නේ ඒ දෙන්නාගේම ජිවිතයේ අලුත් පරිච්චේදයක් ලියන්න බලාගෙනයි.
සුපුරුදු වැඩවලින් මිදිලා ඔස්ට්‍රේලියාවේ වෙනමම ලස්සන ජීවිතයක මේ දෙන්නා ගත කරමින් හිටියත් දිනිති හදිස්සියේම දැන් ලංකාවට එන්න තිරණය කරලා.
ඒ ඇයි කියලා දන්නවාද?
දිනිති මෙහේ අලුත් කලා නිර්මාණයකට සම්බන්ධ වෙනවාලු.
ඒ නිසා ඇයට කාලයක් යනතුරු ලංකාවේම රැදී ඉන්න වෙනවා.
කොහොම වුණත් දිනිති මේ තීරණය ගන්න ඇත්තේ අමාරුවෙන්.
මොකද ඇයට ලංකාව කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි.
ඒත් සංගීත් ඇය නැති වුණාම එහේ ඉන්නේ තනියම.
ඒ නිසා ඔහු මතක් වෙන වාරයක් වාරයක් ගානේ දිනිතිට වගේම දිනිති නැතුව දුකෙන් ඉන්න සංගීත්ටත් ආයේ ඒ දෙන්නා මුණගැසෙන තුරුම මේ පාළුව තියේවි.
2026 ජූනි 07, පෙ.ව. 12:17
2026 ජූනි 06, පෙ.ව. 12:06
2026 ජූනි 05, පෙ.ව. 10:02
2026 ජූනි 04, පෙ.ව. 12:10
2026 ජූනි 03, පෙ.ව. 12:09
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26