2025 මාර්තු 12, ප.ව. 9:34
‘මායාවි’ ටෙලි නිර්මාණය තුළින් මේ දිනවල වඩාත් කතාබහට ලක්වන, ජනප්‍රිය රංගන ශිල්පිනි දුශේනි මියුරංගි සම්බන්ධව සටහනක් ඊයේ (09) සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණා.
සටහන තබා තිබුණේ, ‘මායාවි’ හි සහය අධ්‍යක්ෂකවරයා විසින්.
ඇයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දුශේනි ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
කෙසේවෙතත් මායාවී නාට්‍යයේ අද දින සිට විකාශය වන කොටස් සඳහා වෙනත් නිළියක් යොදා ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඇය නවක රංගන ශිල්පිනි එමාෂා සෙනෙවිරත්නයි.

2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26