2023 පෙබරවාරි 06, ප.ව. 8:07
මින්නේරිය ගල්ඔය හන්දිය ප්‍රදේශයේ නිවසක මුලුතැන් ගෙට හොඩේ යොදා ආහාර සොයන වන අලියෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.
කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වන උද්‍යාන වල සිටින වන අලියන් මෙලෙස නිවෙස් වලට පැමිණ ආහාර සෙවීම සුලභ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
මින්නේරිය ගල්ඔය හතරැස් කොටුව ප්‍රදේශ වල මෙම තත්ත්වය බහුල වී ඇති බව වාර්තා වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:10
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19