hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 මැයි 31, ප.ව. 9:06



මහ වැසි මැද පන්ති කාමරයක් තුළ කුඩ ඉහලාගෙන විභාගයක් සඳහා පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් දැක්වෙන සංවේදී ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

අදාළ සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් මෙලෙස අසරණ තත්ත්වයට පත්ව විභාගයට පෙනී සිටින බවයි.