2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
”බැල්මෙන්, දෑස් චලනයෙන්, මුහුණේ මස්පිඩු සෙලවීමෙන්, සියුම් අංග චලනයෙන්, ඉඳහිට කියන දෙබසකින් විශිෂ්ට රංගනයක යෙදෙන රන්දික ගුණතිලක සිංහල සිනමාවට ප්‍රධාන චරිතයකින් හඳුන්වාදෙන සුපිරි තරුවක්…
මහේන්ද්‍ර පෙරේරා, ෂ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර වැනි දක්ෂ රංගන ශිල්පීන් අබිබවා මතු වෙනවා කියන්නේ රන්දික දැනගෙන යන ගමනක්..
ඔහුට රඟපාන්න තියෙන්නේ සීමිත වපසරියක්. නිශ්චිත කැමරා කෝණ කිහිපයක්. ජීප් රථයක් තුළ එකම අසුනක මුළු චිත්‍රපටය පුරාම (අවසන් දර්ශනයේ පිටතට ඒමේදී හැර)
සිය අණසක පතුරනවා යනු ලේසිපාසු සෙල්ලමක් නොවේ.
“රිවර්ස්ටන්” අධ්‍යක්ෂ ලලිත් රත්නායක වගේම කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත් රෝෂන් තෝරාගන්නා කැමරා කෝණ හා රන්දිකගේ මුහුණ ආලෝකවත් කරන ආකාරයත් රංගනය මුවහත් වෙන්නට අනුපාන සපයනවා.
රන්දික ගුණතිලක කියන්නෙ නිසැකවම සුපිරි වැඩ්ඩෙක්. ”
උපුටා ගැනීම හෙන්රි වර්ණකුලසූරියගේ ෆේස්බුක් ගිණුමෙන්
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26