2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 11:13
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියලා කියන්නෙ.
ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී මේ වෙනකොට ජීවිතය හැර ගියා කියන එක ඔබ දන්නවා.
මේ වෙනකොට එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ මෙන් සිටිනවා.
ඊයේ මාධවී සිය පියා ගැන කියමින් සංවේදී වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
එහිදී ඇය කියා සිටියේ
එහිදී ඇය කියා සිටියේ “අප්පච්චිගේ අම්මයි, තාත්තයි, අයියයි ඉන්න තැනට අප්පච්චි නිදාගන්න යනවා” – ආදරණීයන් සියල්ලන් හඬවමින් මාධවී කියපු සංවේදී කතාව (VIDEO) යනුවෙනුයි.
මාධවී පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය පෙම්වතිය සහ පෙම්වතියගේ පියා සම්බන්ධයෙන් හරි අපූරු සටහනක් සිය මුහුණුපොතේ අකුරු කර තිබුණේ මෙහෙමයි.
මාධවීගෙ මං ආසම පුරුද්දක් තියෙනව එයා මට ආදරෙයි කියන විදිහක්. එයා මගේ කන්පෙත්ත යට හෙමීට පිරිමදිනව. ඒකට තැනක් නොතැනක් නෑ එයාට හිතුණද එයා ඒක කරනව. දවසක් මං මාධවීගෙන් ඇහුව කොහෙන්ද ඔය මනස්කාන්ත පුරුද්ද ආවෙ කියල. එතකොට මාධවී කියනව ඒ පුරුද්ද ආවෙ අප්පච්චිගෙන් අප්පච්චි හරි ආසයි ඒකට ඒ අප්පච්චි ආදරෙයි කියන විදිහ කියල. ඒ තමයි ඇත්ත ජැක්සන් ඇන්තනි !
කසුන් මහේන්ද්‍ර හීනටිගල


2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26