hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 1:02



අපේ චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න තවත් අති දක්ෂ සිනමා තරුවක් එහෙමත් නැත්නම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක මහත්මයා කියන්නේ.

ඉතින් ඔහුගේ නවතම චිත්‍රපටයක් පසුගිය කාලයේ රූපගත කිරීම් කළා.

ඒ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය නියෝජනය කළේ ජැක්සන් ඇන්තනි මහත්මයා.

මීට මාස ගණනාවකට පෙරදී ජැක්සන් ඇන්තනි මහත්මයා මේ චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරලා අනුරාධපුර ප්‍රදේශයෙන් නිවස බලා එන අතරතුරේදී දරුණු රිය අනතුරකට ලක්වෙනවා.

එම අවස්ථාවේ ජැක්සන්ව රෝහල්ගත කරන්න කටයුතු කරන්නෙ සෝමරත්න දිසානායක මහතා විසිනුයි.

කෙසේ වෙතත්, සෝමරත්න දිසානායකට “සිංහබාහු” චිත්‍රපටය සඳහා අකිල ධනුද්දර යොදා ගැනීමට සිදුවනවා.

ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් සෝමරත්න දිසානායක මහත්මයා මෙසේ අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: