hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 12:42



අතුල, සමිතාගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අද යුග දිවියට ඇතුලත්වුණා..

ඉතින් ඇගේ සුවිශේෂී දවසේ සුවිශේෂී පුද්ගලයෙක් ඇය වෙත තැබූ ආදරණීය සටහනක් එකතු කරමින් සුබ පැතුම් එකතු කර තිබෙනවා.

චිරන්තන කියන්නේ ඒ පවුලට ගොඩක් සමීප කෙනෙක්.

බලන්නකෝ චිරන්තන ඒ වෙනුවෙන් එක් කරලා තිබුණු සටහන.

“හැමදාටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන… බුදු සරණයි.. ආදරෙයි..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: