2023 අගෝස්‍තු 10, පෙ.ව. 12:13
කාවිංග පෙරේරා කියන්නේ අපි හැමෝම දන්නා හඳුනා චරිතයක්.
කළා ක්ෂේත්‍රයේ ඉහලටම ගිය හැමෝගෙම ආදරය දිනාගත් අයෙක් හැටියට තමයි ඔහු අපි හැමෝම හඳුනන්නේ.
ඔහු රංගනයෙන් වගේම අද වෙද්දී නිවෙන්දනයෙන්ද දස්කම් දක්වමින් තමයි රසිකයන් තම ආදරය එකතුකරගන්නේ.
ඔහු විවාහක තරුණයෙක්.
ටික කාලයකට පෙර තමයි ඔහු විවාහ වුනේ.
නිර්මාණ කටයුතුවල ඉදහිටක දකින්න පේන්න ඉන්න කාවිංග, නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.
පසුගිය දවසක සිදු වූ අනතුරක් නිසා කාවිංග පෙරේරට රෝහල් ගත වෙන්න සිද්ද උනා. හැබැයි ඔහුගේ රෝහල් ගත වීමත් එක්ක බොහෝ දෙනා ඔහු මිය ගිහින් කියලා සමාජ මාධ්‍යයේ ඔහුට නිවන්සුව පතල තිබුනා..
ඉතින් මේ ගැන කාවිංග නම් කියන්නේ ඒ වගේ නිවන් සුව පතලා මැසේජ් කරපු හැමෝටමත්, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටමත් වගේම එක එක අයව සම්බන්ධ කරලා කතා හදපු හැමෝටමත් බොහොම ස්තුතියි කියලා.
ඒ වගේම තමන් හොඳ සුවෙන් පසු වෙන බවත්, සමාජ මාධ්‍ය මඟින් පළ වෙන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි කියලත් කාවිංග ප්‍රසිද්ධ මාධ්‍යයකදී කියලා තිබුනා.
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26