2023 ඔක්‍තෝබර් 20, ප.ව. 10:01
සමුද්‍රි නිමන්කා ගමගේ ගේ “කෙහෙරැල් සොයා” ගීතය මේ වෙන විට යූටියුබ් වෙත නිකුත් කර තිබෙනවා.
එම ගීතයේ අධ්‍යක්ෂණය ඔෂාන් නිලුමින්ද විසින් සිදු කර තිබෙන අතර පදරචනය සහ සංගීතය නිලංග බණ්ඩාරතිලක විසින් සිදු කර තිබෙනවා.
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11