2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:02
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලක්ෂාන් සදකැන් පසුගිය දිනයක විවාහ දිවියට එළඹුණා.
ඔහුගේ විවාහ උත්සවය හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වුණා.
මෙම විවාහ උත්සවයට සුපිරි ක්‍රිකට් තරු රැසක් ඇවිත් හිටියා. වි
විධ ක්ෂේත්‍ර නියෝජනය කරමින්ද ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා.
ඒ අවස්ථාවේ විවාහ උත්සවයේ තිබුණු අමුතු කේක් එකටත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා.












2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14