2022 ඔක්‍තෝබර් 08, ප.ව. 4:27
‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන ජනරැලිය අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වුණා.
එහි සජීවී විකාශය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය වුණා.
එහිදී කමෙන්ට් කිරීම පිළිබඳව සමාජ මධ්‍යයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
සජීවී විකාශය අතරතුරදී ජනතාව දැඩිව දෝෂාරෝපණය කරමින් විවේචනය කරමින් දැඩි අදහස් පළ කිරීමක් දක්නට ලැබුණා.
පසුව එම අදහස් දැක්වීම් ඉවත් කර තිබිමක්ද දක්නට ලැබුණා.
ඉන් අනතුරුව මේ වන විට එම අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම නවතා දමා තිබෙනවා.

2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09