2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 10:24
ආසියානු කුසලාන තරගාවලියෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කර තිබූ ප්‍රකාශයකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පසුගිය දිනක ප්‍රතිචාර දක්වා තිබුණා.
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාද එයට ප්‍රතිචාර දක්වා තිබුණා.
අනතුරුව ඊයේ රාත්‍රියේ තවත් පුද්ගලයෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කොලඹ සීසීසී ක්‍රීඩා සමාජයට පැමිණ ක්‍රිකට් සභාපතිවරයා සොයා ඇති අතර එය එහි සීසීටීවී වල සටහන්ව තිබුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06