2023 අප්‍රේල් 03, පෙ.ව. 2:22
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.
ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු කතා බහ ලංකාවේම අවධානය දිනාගන්නට සමත් වුණා.
පුංචි පුතෙක් ඉන්න පුෂ්පිකා සමාජ මාධ්‍යවල විවිධ පුවත් මවන්නට සමත් වුණා.
පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා අතර ඇති වෙලා තිබෙන අවුල් සහගත තත්ත්වය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
ඒ විතරක් නෙවෙයි පියුමි තැබූ සටහනකින් පෙනුණේ එම ගැටලුව නවතා දැමු බවයි.
නමුත් යලිත් එම ගැටුම පටන් ගෙන තිබෙනවා.
පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් පළ කර තිබුණා.

2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26