2023 පෙබරවාරි 14, ප.ව. 7:40
සංචාරක යුවලක් නවතාගෙන ඔවුන්ට වලංගු රියැදුරු බලපත් නොමැති බව මුලින් ප්‍රකාශ කොට පසුව ඔවුන්ට පොලිසි සහ උසාවි නොගොස් උදව් කළ හැකි ආකාරයක් සම්බන්ධයෙන් කියා දෙන පොලිස් නිලධාරියකු පිළිබද වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරියා සඳහන් කරන්නේ මෙම රියදුරු බලපත්‍රය වලංගු නොවන නිසා ඒ සඳහා 25,000ක දඩයක් අය කරන බවයි.
එහිදී එම නිලධාරියා කියා සිටියේ තමාට ඔවුන්ට උදව් කිරීමට හැකි බවත් ඒ නිසා පොලිසියට හෝ උසාවියට යාමට අවශ්‍ය නැති බවයි.
එම වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57