hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:51



කලා ලෝකය තුළ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කර ආදරණීය කලාකාරිනියක් තමයි දිල්හානි ඒකනායක කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය විවාහ වෙන්නේ මිල්ටන් මල්ලවආරචිචිගේ පුත් වූ ප්‍රියංකර පෙරේරා සමඟයි.

ඇය ඔහු සමග ඉතා ආදරණීය ජීවිතයක් ගත කළ අතර ටික කලක් යන විට ප්‍රියංකර පෙරේරාට රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණා.

ඒ අනුව ඔහුගේ එක් පාදයක් ඔහුට අහිමි වෙද්දී වසර හතක් තිස්සේ දෙල් හානියක නායක සිය කලා කටයුතු සමඟ ඔහුව ඉතා ආදරෙන් ආදරෙන් බලා ගත්තා.

ඉතින් මේ වන විට අවාසනාවන්ත ආකාරයෙන් දිල්හානිගේ ආදරණීය සැමියා ප්‍රියංකර පෙරේරා මේ ලෝකයෙන් සදහටම සමුගන්නවා. එය අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන සුනිල් හඳුන්නෙත්ති මහතා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වූ සටහනක් මුහුණු පොතට එක්කොට තිබුණි.

එය පහතින් උපුටා දැක්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: