hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:28



ඊයේ (19) මුළු ලෝකයේම කතාබහට ලක්වුණු විශේෂ සිදුවීම වූයේ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල උත්සවය ගැනයි.

මෑතකදී ලෝකයේ වැඩිම දෙනෙක් නරඹපු සජීවී විකාශය වන්නේද රැජිණගේ අවමංගල උත්සවයයි. 

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඊයේ දිනයේ අවමංගල්‍ය උත්සවයේ විශේෂ අවස්ථා රැසක ඡයාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුනා.