hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 ජූනි 20, පෙ.ව. 12:01



රන්ජන් රාමනායක කියන්නේ වැඩිපුරම තරුණියක් අතර ජනප්‍රිය චරිතයක්නේ.

ඉතින් මේ දිනවල ඔහු ගැන විවිධ පුවත් මැවෙන අතරේ පසුගිය දිනක තවත් ඇබැද්දියක් වෙලා තිබුනා.

පසුගිය කාලයේ පිටරට සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිණ සහභාගී වූ සංගීත ප්‍රසංගයකදී ඔහු දැඩි සිත් තැවුලෙන් හදිසියේම වේදිකාවෙන් බැසගිය සිදුවීමක් වාර්තා වුණා.

ඒ, ඔහුගේ ගීත වලට වාදන ශිල්පින් පෙර පුහුණු වී නොතිබීම හේතුවෙන්.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්, 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: