hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 ජූනි 21, ප.ව. 3:33



හසිත විජේවර්ධන කියන නම වගේම කටහඩත් ඔබට හුගක් සමීපයි.

ඔහු නිවේදකයෙක් විදියට මේ වෙනකොට ඉහළටම ගොස් තිබෙනවා.

ඔන්න ඉතින් අපිට ආරංචි වුණා ඒ හැමෝම ආදරය කරන නිවේදකයා යුග දිවියට එළඹුණා කියලා.

ගොඩක් දෙනෙක් ඔහුගේ ජායාරූප වලට සුබ පතන ගමන් සදහන් කරන්නේ ඔහු සටන පාවා දුන් බවයි.

එහෙම කියන්න හේතුව තමයි ඔහු ආදරෙයෙන් පැරදී විරහා වේදනාවකින් සිටින බවට එක්තරා වැඩසටහනකදී සදහන් කිරීමත් සමගයි.

තව පිරිසක් සදහන් කරන්නේ දැන් ඉතුරු රන්ජන් රාමනායක සහ ඉරාජ් වීරරත්න බවයි.

ඉතින් ඔවුන්ගේ විවාහ උත්සවයට රන්ජන් සහභාගී වෙලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: