2022 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 8:35
සචිනි නිපුන්සලා කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිවේදිකාවක්. මුළු රටේම ආදරය දිනාගත් නිවේදිකාවක්.
ඒ වගේම නර්තන ශිල්පිනියක්.
සචිනි කියන්නේ ඉතාමත් නිහතමානී චරිතයක්. ආගමට දහමට ලැදි තරමක් දඟකාර කටකාර ආදරණිය හදවතක් තියෙන රුවැත්තියක් තමයි ඇය.
දෙරණ නිවේදිකාවක් ලෙසින් ඇය වසර ගණනාවක් පුරාවටම කටයුතු කරනු ලබනවා.
සචිනි විවාහ වෙන්නේ කඩවසම් තරුණයෙක් වන ඉසුරු සමගින්.
ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරණිය විවාහ ජිවිතයක් මේ වෙද්දී ගත කරනවා.
සචිනි මවක් වෙන්න සුදානම් කියලා මේ දවස්වල හැමෝම කතාවෙනවා.
ඇය ගේ නවතම ජායාරූප දුටුවම ඇය මවක් වෙන්න සුදානම් වෙනවදෝ කියලා අපටත් හිතෙනවා.
කොහොම නමුත් සචිනි මේ ගැන සදහනක් කරලා නම් නැහැ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06