hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 22, ප.ව. 1:54



සචින්ත පුලස්ති කියන නම ඔබට හොඳට හුරු පුරුදුයි කියලා අපි දන්නවා.

ඔහු දක්ෂ ගායන ශිල්පියෙක් වගේම දක්ෂ වාදන ශිල්පියෙක්.

ඒ වගේම ඔහුව සංගීත ගුරුවරයෙක් විදියටත් හඳුන්වා දෙන්න පුළුවන්.

ඉතින් ඊයේ සචින්ත එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා හරි අපූරු ගීතයක් ගායනා කරලා තිබුණා.

ඒ ගීතයට සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමායා අධිකාරී සඳහන් කළේ මෙවැන්නකි.