hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 7:53



සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.

සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.

ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.

සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.

ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.

සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.

මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.

ඇත්තටම ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ මේ තරම් උණුසුම් වෙලා තිබෙන්නේ හදවත ලස්සනයි කියන කාරනා නිසා.

ඇත්තටම මොන හේතුවක් නිසා ඔවුන් දෙදෙනා මෙවැනි දේ සමාජ මාධ්‍ය තුල පල කරන්නේ කියන දේ නම් හැමෝටම ප්‍රශ්නයක්.

ඔවුන් දෙදෙනා සමාජ මාධ්‍ය වල පලකරගත් සටහන් තමයි මේ.