2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 2:54
ඓතිහාසික උරුමයක් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මුලතිව් ප්‍රදේශයේ පිහිටි කුරුන්දි පුරාණ විහාරයට එල්ල වී ඇති තර්ජන හමුවේ එය රැකගැනීම සඳහා සත්‍යග්‍රහයක් කුරුන්දි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සාන්ත බෝධි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද දින කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදු වුණා.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, සරත් විරසේකර, ජයන්ත සමරසිංහ සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ ඇතුළු පිරිසක් සහභාගි වී සහභාගි වී සිටියා.
සරත් වීරසේකර මහතා මාධ්‍යයට අදහස් පළ කිරීමට යාමේදී සංග්‍රහයේ නිරත වූ පුද්ගලයකු එම ස්ථානයට දේශපාලඥයින් සහභාගි වීම පිළිබඳව විරෝධය දැක්වීමක් සිදු කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45