2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04
ගුරුවරු කියලා කියන්නේ දරුවන්ට ඉතා වටිනා පිරිසක්.
ගුරුවරු තම ලෙයින් උපන් දරුවන් වෙනුවෙන් වගේම තමන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙනුත් අසීමිත කැපකිරීම් සිදු කරනවා.
පොඩි පන්තිවල දරුවන්ට වඩා ලොකු පන්තිවල දරුවන් ගුරුවරුන් එක්ක බැදෙනවා අඩුයි.
හැබැයි උසස් පෙළ පන්තිවල ළමයි නම් ගුරුවරුන්ට හරිම ලෙන්ගතුයි.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.
උසස්පෙළ විභාගයට සූදානම් කරපු දරුවන්ගේ අවසන් දවසේ ගුරුවරියක් එම දරුවන්ට ඉතා සංවේදී ලෙස කතා කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26