hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 4:28



රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින් 7 දෙනාගේ ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබෙනවා.

යුක්‍රේන මාධ්‍යවේදිනී Maria Romanenko එම ඡායාරුප සිය ට්විටර් ගිණුමෙහි පළකර තිබුණා.

එම ශ්‍රී ලාංකිකයින් පිරිසට වදහිංසා කර තිබූ බවද ඇය පවසනවා.

ඇතමුන්ගේ නියපොතු ගලවා ඇති බවද සදහන්.