2024 මාර්තු 29, ප.ව. 6:53
උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්රය තුල සිටින අති දක්ෂ නිලියක්.
හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.
ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.
ලංකාවේ ප්රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.
උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.
පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.
ඇය තවමත් මේ ක්ෂේත්රය තුල ඉන්න ජනප්රියම චරිතයක්.
ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.
කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියෙනවා.
ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමගයි.
ඔවුන්ගේ දවස ලෙස මාර්තු 29 දවසත් සටහන් කරලා තියෙනවා.
එම සටහන පහතින්,
ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත… New beginning. There is nothing that Love cannot do..
29th March 2024 is our day!Gevin
උමාලි තවත් ෆේස්බුක් සටහනක් මෙසේ තබා තිබෙනවා.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24