hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04



සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් කිව්වොත් හරියටම හරි.

මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න සංගීතයට ලොකු හැකියාවක් තියෙනවා.

මානසිකව වැටෙන මිනිස්සුන්ව වැටෙන්න නොදී අල්ල ගන්න සංගීතයට තියෙන්නේ පුදුම හැකියාවක්.

අපි මේ කියන්න යන්නේ සංගීතය විශ්ව භාෂාවක් කර ගත්ත තරුණයෝ පිරිසක් ගැන.

මේ වීඩියෝව මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියයි.

දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ පළමු වසර සහෝදරත්වය විසින් සමනලියා මනලොලියා Cover Version එක තමයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: