2022 මැයි 11, පෙ.ව. 9:23
වික්ටර් රත්නායක ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.
වයස් භේදයකින් තොරව ඔහුට හැමෝම ආදරය කරන නිසා ඔහුව නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ හැමෝම ආදරය කරන ඒ ගායන ශිල්පියා පිළිබඳ අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම නිසා.
ඒ ඔහු මිය යාමේ පුවතක්.
එයට ආසන්නම හේතුව වුණේ වික්ටර් ජයන්ත මහතාගේ වියෝවයි.
රසිකයන්ට වික්ටර් ජයන්තවයි, වික්ටර් රත්නායකවයි පැටලිලා.
ඒ කොහොම වුණත් වික්ටර් රත්නායක මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

2026 අප්‍රේල් 10, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 09, ප.ව. 3:36
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:06