hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:04


ටී – ප්ලේන්ටි මිල පහළට

ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩු කළ බව ආපන ශාලාහිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කර සිටියේ, රු 50ක් පැවති ප්ලේන්ටියක මිල එලෙස රු 20කින් පහත දැමූ බවයි.

මේ අතර කිරි තේ එකක මිල ද රු 100ක් දක්වා පහත දමා තිබෙනවා.