hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 29, පෙ.ව. 11:35


 විජයකලා රෝහල් ගත කරයි

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට මුහුණදී තිබෙනවා.

අනතුරින් පසුව ඇයව හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

මේ වනවිට ඇය හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා.