2023 මාර්තු 20, පෙ.ව. 11:50
පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබෙනවා.
18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ පස් කදු සහ ගල් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණා.
මේ වන විට මාර්ගයේ පස් කදු සහ ගල් ඉවත් කර ඇති අතර එය යළි රථවාහන ධාවනය සඳහා අවසර දී ඇති බව හසලක පොලීසිය පැවසුවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42