2022 ජූලි 04, ප.ව. 2:39
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (04) දිනයේදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, පී.විග්නේෂ්වරන්, පී. දිගම්බරම්, ඇතුළු දේශපාලන නායකයින් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
2025 ජූනි 30, ප.ව. 9:47
2025 ජූනි 30, පෙ.ව. 11:13
2025 ජූනි 27, ප.ව. 2:53
2025 ජූනි 20, ප.ව. 2:45
2025 ජූනි 19, ප.ව. 3:07
29-06-25
29-06-25
27-06-25
27-06-25
23-06-25
23-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
17-06-25
17-06-25
15-06-25
15-06-25