2023 ජූනි 12, පෙ.ව. 9:12
අබේපුස්ස – අලව්ව ප්රධාන මාර්ගයේ තුල්හිරිය ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පියා, මව සහ පුත්රයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ ත්රිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන්
අද(12) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මිය ගිය පියා, මව සහ පුත්රයාගේ වයස් පිළිවෙළින් 40,39 සහ 13ක් වන බවයි පැවසෙන්නේ.
මිය ගිය පිරිස රඹුක්කන ප්රදේශයේ පදිංචිකරුවන්.
39 හැවිරිදි ටිපර් රථයේ රියදුරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05