2023 ජූලි 15, පෙ.ව. 11:59
දෙමෝදර ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට රෝහල් කරා රැගෙන යමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19