2023 ජනවාරි 22, ප.ව. 3:45
පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් නානු ඔය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරට අදාළව අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජීව එදිරිසිංහ මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.
බස් රථයේ රියදුරු මේ වන විට තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත ගොස් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19