hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 06, පෙ.ව. 9:08


පොලීසිය සහ ජනතාව අතර ගැටුමක් – පොලීසියේ 11ක් රෝහලේ

අක්කරේපත්තුව – පාලමුණේ ප්‍රදේශයේ දී රිය අනතුරකින් පසු ඇති වූ නොසන්සුන්තාවයේ දී තුවාල ලැබූ අක්කරේපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ 11ක් සහ තවත් දෙදෙනකු රෝහල්ගත කර තිබෙනවා.