hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 5:50


අමරකීර්ති අතුකෝරල මිය යයි

පොලොන්නරුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.