hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 පෙබරවාරි 01, ප.ව. 3:57


අන්තරේ සිසු විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ කැළණිය විශ්වවිද්‍යාලය අසලදී.