hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 12, ප.ව. 3:50


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුර මනතුංග ඉල්ලා අස් වෙයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරනවා.