2022 අප්‍රේල් 28, පෙ.ව. 8:36
රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඇය මිය යන විට 47 වැනි වියේ පසු වූ ඇය කලක් තිස්සේ අසනීප තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05