hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 8:44


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.