hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:31


සීදූව විහාරාධිපති ඝාතනය : සැකපිට හිමිනමක් අත්අඩංගුවට

සීදූව වෑත්තෑව නන්දාරාමය විහාරස්ථානයේ විහාරාධිපති නැඳගමුවේ මහානාම ස්වාමීන්වහන්සේ ඝාතණය කිරීම සම්බන්ධව එම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාර හිමිනම විදේශ ගතවීමට උත්සාහා කිරීමේදී කටුනායකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.