hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 14, ප.ව. 9:28


අහසට වෙඩි තැබූ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

හොරණ – බොරළුගොඩ ප්‍රදේශයේ වතුයායකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක, හිටපු පා. ම. පී. ඩී. අබේරත්න මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.