2024 අප්‍රේල් 15, ප.ව. 5:06
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළදී පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
ඉන් බිෂොප්වරයෙක් සහ තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අතරතුරදී කළු ඇඳුමින් සැරසුණු අයෙකු පැමිණ එක්වරම මෙම පිහි ප්‍රහාරය එල්ලකර තිබෙනවා.
එම අවස්ථාව දේවස්ථානයේ සමාජ මාධ්‍ය සජීවී විකාශයේ පටිගතව තිබුණි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19